Adara Nil Dase | Narada Disasekara

 Published On Premiered Mar 23, 2022

Adara Nil Dase Lyrics; ආදර නිල් දෑසේ.. ආදර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ
ආදර නිල් දෑසේ...

ආදර මල පිපී වැනේ
ඇග පෙම් හද පොකුනේ..
මගේ ලමැද පලඳින්නයි
ඒ රන් මල පිපුණේ...

විමානයේ කදුළු දොරින්
නෙත් හී සැර විදලා..
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා...

සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා...
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිර කරලා...
--
Artist: Narada Disasekara
Lyrics: Dharmasiri Gamage
Music: Premasiri Khemadasa
--
Click #DinuraCreations for the most popular Sinhala songs videos.
Best Sinhala Songs    • සඳකැන් වැසිලා Sandakan Wasila - වික්ට...  
Be social with us
Facebook   / dinuraeditions  
Pinterest   / dinura1st  
reddit   / dinura1st  
twitter   / dinura1st  
#SinhalaSongs
--
Publisher
2022 𝒟𝒾𝓃𝓊𝓇𝒶 𝒫𝓇𝒶𝒹𝑒𝑒𝓅 𝐵𝒶𝓁𝒶𝓈𝑜𝑜𝓇𝒾𝓎𝒶
🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🅽🅾🆆

show more

Share/Embed